මේක බලලම යන්නකෝ කරුණාකරලා..
මගෙ දනහිසේ කාටිලේජ වල අව්ලක් තියනවා. ඩොක්ටර්ලා කියන්නේ කාටලේජ ගෙවිගෙනලු යන්නේ.
කවුරු හරි මේකට බෙහෙතක් හරි බෙහෙත් ගන්න තැනක් තියනවා නම් කියන්න.මේකේ ඩොක්ටර්ලත් ඇති කියලා හිතලඉ දැම්මේ. මට අවුරුදු 28යි. දොස්තරලත් පුදුම වෙනවා මෙච්චර අඩු වයසෙන් මෙ වගේ එකක් වෙලා තියන එකට.

කවුරුහරි මේකට උදව් කරන්න.
අනිත් අයටවත් බලන්නෙ මේකට බම්ප් එකක් දාලා යන්න. බොහෝම පින්.
මගෙ දනහිසේ කාටිලේජ වල අව්ලක් තියනවා. ඩොක්ටර්ලා කියන්නේ කාටලේජ ගෙවිගෙනලු යන්නේ.

කවුරු හරි මේකට බෙහෙතක් හරි බෙහෙත් ගන්න තැනක් තියනවා නම් කියන්න.මේකේ ඩොක්ටර්ලත් ඇති කියලා හිතලඉ දැම්මේ. මට අවුරුදු 28යි. දොස්තරලත් පුදුම වෙනවා මෙච්චර අඩු වයසෙන් මෙ වගේ එකක් වෙලා තියන එකට.

කවුරුහරි මේකට උදව් කරන්න.අනිත් අයටවත් බලන්නෙ මේකට බම්ප් එකක් දාලා යන්න. බොහෝම පින්.