කිලිනොච්චි විජයග්‍රහණය
කිලිනොච්චියෙන් කොටි පළවා හැරි අයුරු...
2008 වසර ගෙවී ගියේ ති‍්‍රවිධ හමුදාව සුවිශේෂී වු ජයග‍්‍රහණයන් රැසක් ලබා ගනිමින් ය. කොටි සංවිධානයට අන්ත පරාජයන් ගණනාවකටම මුහුණ දීමට සිදු විය.
ඒ සමඟ ම මේ වසර ආරම්භ වූයේ යුද හමුදාව තවත් සුවිශේෂ වූ ජයග‍්‍රහණයන් දෙකක් ලබා ගනිමින් ය...