1. khjinesh

    මේ වැල මතකද 😂😂 මතක උන් දෙබසක් කියන් යමු බලන්න

    දැකපු පට්ටම වීඩියෝ එකක් ඈ, ළඟ තියාගෙන බලන්නෙ, ළඟ .....
  2. khjinesh

    වූෂූ Weapons, Shoes ගන්න තැනක්

    මචංලා ලංකාවේ වූෂූ Weapons (Swords, Sticks), Shoes ගන්න තැනක් තියෙනවද? නැත්නම් ඔන්ලයින් ඕඩර් කරල ගන්න විශ්වාසවන්ත තැනක් තියෙනවද?
  3. khjinesh

    99න් බේරෙනවා දැකලා තියෙනවද?

    කොහෙ පීලි පනින්නද බං, ඒ යන ස්පීඩ් එකට පීල්ල නැතුවත් කෝච්චිය කිලෝමීටර 10ක් 15ක් යයි.
  4. khjinesh

    ලංකාවෙ විකුණන ගාණ එක සමාන, බාගෙට පුරවපු මාමයිට් කරුමය

    ඒ කතාව නම් ඇත්ත මමත් මේ ළඟදි මාමයිට් ලොකු එකක් ගත්තා. ගෙදර ගිහිං බලනකොට බෝතලෙන් බාගයයි පිරිලා තියෙන්නෙ.
  5. khjinesh

    ඇයි කෙල්ලෝ කැමති නැත්තේ කටට ගන්න

    ඔය කොහේ කෙල්ලො ගැන ද කියන්නෙ, අපිට හම්බවෙච්ච අය එහෙමෙ නෑනෙ.
  6. khjinesh

    Anura Priyadarshana Yapa's daughter look queer 🤔

    දැකපු ගමන් මම හිතුවේ අනුර ප්‍රියදර්ශනගේ වෙඩින් එක කියලා. මේ විදියටනම් ජෝඩුව ගැලපෙනවා
  7. khjinesh

    Anura Priyadarshana Yapa's daughter look queer 🤔

    වීඩියෝ එක ලස්සන කරන්න කැමරමන් සෑහෙන්න උත්සාහයක් අරන් තියෙනවා. ඒත් වීඩියෝ එකේ ලස්සන දේකට කියල තිබ්බෙ කාර් එක විතරයි, කොල්ල අහිංසක පාට උනාට උගේ ඔලුවෙ කඩු පාරක් ද කොහෙදත් තියෙනවා. කෙල්ල දැක්කහමනම් බය හිතෙනවා.
  8. khjinesh

    ගීතයෙන් ගීතය

    වාසනා වේවා වාසනා වේවා පිංබර යුවතිය කුළ කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ වාසනා වේවා වාසනා වේවා
  9. khjinesh

    ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤

    ඇයි එයා අර අංකල්ගෙ ඔලුව අතගාන්නෙ, අංකලුත් සනීපෙට ඒ පැත්තට බර වෙලා ඉන්නවා
  10. khjinesh

    ගීතයෙන් ගීතය

    දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටාත් ගුණ දෙන දී කිරි පැටියා මෝරපු දෙනගේන ගාත් කිරි හොඳ හැටි උණු කොට හින්දා ගත් කිරි නැවුම් මුට්ටියේ වාත් කළ මේ කිරි පණමට ලාබයි මං දෙන මේ කිරි....
  11. khjinesh

    ගීතයෙන් ගීතය

    ළඳක් ළඳක් දුටිමි ළඳක් ළඳක් ළඳක් දුටිමි ළඳක් ලස්සන ළඳක් හාහා ලස්සන ළඳක් සුදට සුදේ හහා ගවුම ඇඳන් හිස්වැස්මත් සුදට සුදයි නෙතග බැලුම් සිත පොපියයි ඉර හඳ මිහිකත නලවයි ඈ දැකුමෙන් හද සැනසෙයි
  12. khjinesh

    ගීතයෙන් ගීතය

    රණ්ඩුවෙවී යාලු වෙවී දුවපැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මක් වෙනව නගේ පුංචි අතින් අල්ලාගෙන ඒදන්ඩෙන් නැගී ලංද පුරා කළ සක්මන් මතකයි අයින්ඩී ...... නැවුම් ළිඳෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ සාගිනි නිවු බත් කටකට සෙනේ ගඟක්...
  13. khjinesh

    ගීතයෙන් ගීතය

    දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගෙයි හිත ගත්තේ නුදුටු විලාසේ ඇයි මග හැර යන්නේ හිතට මගේ නෑ වාවන්නේ දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ
  14. khjinesh

    ගීතයෙන් ගීතය

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දනෙතින් .......... ආදර පවනින් නොසැලුනු මා ලොව කළඹනු නොහැක ඉතිං ...... ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් නුරා පිරුනු නෙත වෙනතක දල්වා සමුගත මැනවි ඉතින්
  15. khjinesh

    රිවර්ස්ටන්වල නවතින්න තැනක්

    මේකට ගිහිං තියෙනවද. සැලකිල්ල හොඳද.
  16. khjinesh

    රිවර්ස්ටන්වල නවතින්න තැනක්

    මචංලා, රිවර්ස්ටන් යන්න හිතං ඉන්නවා ෆැමිලි දෙකක්. මායි මගේ යාලුවෙකුයි. මගේ ෆැමිලි එකේ 04යි (ලොකු 02යි පොඩි 02යි) යාලුවගේ ෆැමිලි එකේ 03යි (ලොකු 02යි පොඩි 01යි). එක දවසකට නවතින්න තැනක් රෙකමන්ඩ් කරපල්ලකො. ලස්සන හොඳ තැනක්. ඒ කියන්නෙ මරාගෙන කන්න හදන්නෙ නැති හොඳ තැනක්. යන්නෙ ලඟදි නෙවෙයි තව මාසෙකට...
  17. khjinesh

    බස් එකට නැග්ග සැනින් බිමට බැස්ස ඇමති... 🤣🤣

    ආයෙමත් ගොඩ හෑවා නොවෙද?
  18. khjinesh

    Get well soon MR!!

    මෙව්වනේ යකෝ කමෙන්ට්ස්, සිස්ටම් චේන්ජ් කියන්නේ මේවට.
  19. khjinesh

    රාජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් නෙරපයි.. ? බුද්ධි අංශ වාර්තා කැදවයි..

    එතනෝල් නම් ඉතිං ...... ඒත් පොර කඩේ යන හැටියට අයිං කොරයි කියල විශ්වාස කරන්න බෑ.

    No contents