පිස්සුද බං මේ වගේ දවස්වල ට්‍රිප් යන්න. මේ දවස්වල අනුරාධපුරේ කොරෝනා හැමතැන ම. මෙහෙ හැමදාම 50ක් චෙක් කළොත් 35ක් විතර පොසිටිව්. පොසිටිව් එවුන් හොයන්නත් බෑ නැති උන් හොයන්නත් බෑ. තව ටික දවසක් පරිස්සමෙන් ගෙවල්වලට වෙලා හිටපල්ලා බං, පිස්සු කෙළින්නෙ නැතුව. මෙහෙ බැංකුවල, හෝටල්වල, පොලිසියෙ, ඉස්කෝලෙ හැමතැනම...