උත්තරේට ස්තූතියි...
"...මේ දේශනාව මගින් බුදුහාමුදුරුවො කරන්නේ ඒ සාංඛ්‍ය අය හිතාගෙන හිටපු මුල් හේතූන් දෙක ප්‍රතික්ෂේප කර දැමීමක්. නානාවිධ දිට්ඨි, ලෝකය පිලිබඳ දිට්ඨි, ඉතාමත් සියුම් දිට්ඨි, ඒ කියන්නෙ නිර්වානය ගැන පවා ඇතිවෙන දිට්ඨි වලට පවා නොබැහැගැනීම තමා බුදුන් වර්ණනා කරන්නෙ. මොකද ඒ දිට්ඨි වලට...