1. Miami-Vice

    Resistance Band ගන්න ඕනේ

    ඒක මට කියන්න බෑ.... ඔයා ෂෝ රූම් එකට ගිහිල්ල බෑන්ඩ් එක යූස් කරල ස්කොට් එක ගහල බලන්න... තමන්ගෙ ෆිට්නස් ලෙවල් එකට / ස්ට්‍රෙන්ත් එකට ගැලපෙන රෙසිස්ටන්ස් එකක් තියෙන බෑන්ඩ් එකක් තෝර ගන්න... එක්සසයිස් එක කරන්නෙ ස්ට්‍රෙන්ත් එක / මස්ල් සයිස් එක වැඩි කරගන්න නං රෙප්ස් හතරක් ගහනකොට අමාරු වෙන එකක් තෝර ගන්න...
  2. Miami-Vice

    Resistance Band ගන්න ඕනේ

    https://www.eser.lk/product-category/home-fitness/accessories-fitness-products/bands/ ඕකෙ තියෙන ඔක්කොම රෙසිස්ටන්ස් බෑන්ඩ්ස් තමයි... එක එක එක්සසයිස් එකට එක එක විදිහෙ බෑන්ඩ්ස් ඕන වෙනව... කලර් එකෙන් ඉන්ඩිකේට් කරන්නෙ බෑන්ඩ් එකේ රෙසිස්ටන්ස් එක... ඔරේන්ජ් එක අදින්න ලේසියි... ඔරේන්ජ් < රෙඩ් < ග්‍රීන්...
  3. Miami-Vice

    Resistance Band ගන්න ඕනේ

    Eser එකේ බලන්න... එක්සසයිස් එකට සහ ඔයාගෙ ෆිට්නස් ලෙවෙල් එකට ගැලපෙන එකක් ගන්න
  4. Miami-Vice

    ක්ෂණිකව ඉහළ ගියා මිල

    පිංපෝ.........ං :lol:
  5. Miami-Vice

    ජනාධිපතිට තවත් ධුර කාලයකට ජනමත විචාරනයක් යෝජනා කෙරේ…

    කලගෙඩි - ලාම්පු වර්ශන් 2.0 නේද ඔය ඉල්ලන්නෙ? :lol: ලංකාවෙ වැඩියෙන්ම හොර ඡන්ද දාපු ඡන්දෙ
  6. Miami-Vice

    සුද්දි මොනවා ගහලා කියලද උඹලා හිතන්නේ?

    :yes: මොකද්ද දන්නෙ නෑ සම්පූර්ණ සිද්ධිය :-(
  7. Miami-Vice

    මත්පැන් දන්සැලක් නිරූපණය කළ තරුණයින් මතක ද?.. සිදුවූ දේ මෙන්න

    සමහර මෝඩයන්ට හැමදේම විහිලු... නැත්තං මොනව කරල හරි ගානක් හොයා ගන්ඩ බලනව... දේශපාලුවො වගේ... 🤮
  8. Miami-Vice

    🎥🔥🎬 MISSION: IMPOSSIBLE - DEAD RECKONING PART ONE - Character Posters 🎬🔥🎥

    කවදද රිලීස් වෙන්නෙ බ්‍රෝ?

    No contents