මේකට උත්තරයක් දැනගන්න පුළුවන් හොඳට අභිධර්මය දන්න කෙනෙක්ගෙන් විතරයි. සිත හදවත ඇසුරු කරගෙන තියෙනව කියල හරියටම කියල තියෙන තියෙනවද දන්නෙ නෑ. එත් ශරීරය කියන ගුහාවෙ ජීවත් වෙනව කියල නේද කියල තියෙන්නෙ? අයවයව බද්ධ කිරීමෙන් පස්සෙ මිනිස්සුන්ට උන වෙනස්කම් ගැන වාර්තා උන පුදුම සිදුවීම් තියෙනව. පල්ලෙහා දාල...