ගිය අවුරුද්දේ කකුලේ ඇනයක් අනිල tetanus ගැහුවා. දවසක් විතර අතේ අමාරුව තිබ්බේ
ගිය මාසේ sinopharm ගැහුවා , කට්ට ගහපු වේදනාව විතරයි, වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ. moderna, pfizer අරව මේවා ගැහුවම උන , joint pain අරව මේවා එනවා නේ බන්. අඩුම තරමේ ඇඟට ආගන්තුක දෙයක් ඇතුළු උන නිසා මොනවා හරි වෙනසක් දැනෙනවා...