sinopharm & tetanus

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    ගිය අවුරුද්දේ කකුලේ ඇනයක් අනිල tetanus ගැහුවා. දවසක් විතර අතේ අමාරුව තිබ්බේ

    ගිය මාසේ sinopharm ගැහුවා , කට්ට ගහපු වේදනාව විතරයි, වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ. moderna, pfizer අරව මේවා ගැහුවම උන , joint pain අරව මේවා එනවා නේ බන්. අඩුම තරමේ ඇඟට ආගන්තුක දෙයක් ඇතුළු උන නිසා මොනවා හරි වෙනසක් දැනෙනවා නේ. අඩුම තරමේ ඔලුවේ කැක්කුමක් වත්

    මේකේ එහෙම කිසිම දෙයක් නෑනේ බන්. මුන් සේලයින් ද දන්නේ නෑ කුප්පිව්වල පුරවල එවන්නේ. මොකෝ check කරලා බලන්න කියලද

    අපිත් ඕක ගහන හිතන් ඉන්නවා ඔක්කොම හරි කියල. placebo එකක් වෙන්න බැරිද? චිනෙත් අපිට ඇත දිගරලා sinopharm දෙනවනේ නෑ බෑ නොකිය

    දැවෙන ප්‍රශ්න ඔයි මේවා
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Yako sinopharm kiyanne china walat gahanne nathi ekak
    SAVE_20210808_163336.jpg
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    නො චොයිස් , එගිල්ලක් පෙන්නලා මේකෙන් ඒකක් අල්ලන්න කිව්වා වගේ ... ගහගනිල්ල
     
    • Wow
    Reactions: Die-hard

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    sinopharm 2nd dose එක තමා ටිකක් අමාරු උනේ කට්ටියට
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath oya issue ekama hithunaa bn.

    antibodies hadenawa nam podi amaruwak enawa kiyala thama kiyanne. lankawe AZ, pfizer gahapu relatives laa innawa amaru wunaa tikak eyalata. eth oka gahapu ayata kisi ganak naha
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    මේකේ එහෙම කිසිම දෙයක් නෑනේ බන්.

    useless vaccine

    ඉන්දුනීසියාව දෙස බලමු

    https://www.worldometers.info/coronavirus/country/indonesia/

    ගිය අවුරුද්දේ කකුලේ ඇනයක් අනිල tetanus ගැහුවා. දවසක් විතර අතේ අමාරුව තිබ්බේ

    ගිය මාසේ sinopharm ගැහුවා , කට්ට ගහපු වේදනාව විතරයි, වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ. moderna, pfizer අරව මේවා ගැහුවම උන , joint pain අරව මේවා එනවා නේ බන්. අඩුම තරමේ ඇඟට ආගන්තුක දෙයක් ඇතුළු උන නිසා මොනවා හරි වෙනසක් දැනෙනවා නේ. අඩුම තරමේ ඔලුවේ කැක්කුමක් වත්

    මේකේ එහෙම කිසිම දෙයක් නෑනේ බන්. මුන් සේලයින් ද දන්නේ නෑ කුප්පිව්වල පුරවල එවන්නේ. මොකෝ check කරලා බලන්න කියලද

    අපිත් ඕක ගහන හිතන් ඉන්නවා ඔක්කොම හරි කියල. placebo එකක් වෙන්න බැරිද? චිනෙත් අපිට ඇත දිගරලා sinopharm දෙනවනේ නෑ බෑ නොකිය

    දැවෙන ප්‍රශ්න ඔයි මේවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    අඩෝ නෝ
    සේම් හියර්

    අවරුදු 2 කට කලින් ටෙටනස් ගැහුවා සැලකියයුතු අමාරුවක් තීබ්බා

    සිනෝපාම් ගැහුවද කියල දන්නේ නෑ බං විදපු නර්ස් ආ දැන් හරි කිව්වා මං හිතුව විද්දේ නෑ කියල
    දවස් 2ක් විතර අත උස්සද්දී යන්තම් රිදුනා වෙන කිසිදෙයක් නෑ
    අනේමන්ද ඉතිං මේ වගේ එකක් ඇඟට ඇතුල් උනාම කිසිම රියක්ෂන් එකක් නෑ කියන්නේ සැක සහිතයි
    හැබැයි සිනෝපාම් කියන්නේ දුර්වල කරපු covid වයිරස් එක
    සෙනෙකා , ස්පුට්නිකා අරව මේවා වෙනස්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මක්කා කොරන්නද බං අපිට ඕන එකක් ගහගන්න බෑනෙ සල්ලි වලටවත්? කනෙක්ෂන් එකකින් හොද එකක් ගහගත්තොත් මිසක් 🙄නැත්තං ඉතිං දෙන එකක් ගහගෙන නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ එන්න තමා තියෙන්නෙ.

    සයිනොෆාම් එක නොමිලේ ගහලා අනිත් වැක්සින් අවශය අයට සල්ලි දීලා ප්‍රයිවට් හොස්පිට්ල් වලින් විදගන්න හදලා දුන්නනම් මේ කිසි අවුලක් නෑ.හිගන පොන්න ජෙප්පො නං කෑගහයි.හැබැයි ඕකුන්ව නං දැන් බල්ලෙක්වත් ගනන්ගන්නෑනෙ මොකෙක්වත් ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ 😂