1. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැනුමම නෙමයි සහෝ. ගගේ පාවෙන් දරකොටයකට තල්ලුවක් දානවා වගේ හරි සුළු දෙයක් හරි කරන්න පුලුවන්නම් එක කරන්න. එහෙම දෙයකුත් හිතේ තියාගන්න. කොහොමත් උබට ගැලපෙයි එක:)
  2. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් මම කියවන්නේ කියන්නේ පොතක් උබ දවස් කියක් කියවනවද ??. අනුලද සිල්වා පට්ට දෙවියන්ගේ අඩවිය එහෙම කියවල ඇතිනේ. කිබුලත් පොත් ගොඩක් කියවල තියනවා. සම්න්යේ න හොදයි කියල පිළිගැනෙන් ඔක්කොම කතා වගේ උ කියවලා අහන අහන එක
  3. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම පොත් එකතු කරනවා කියන්නේ පොතක් දෙකක් ඇරෙන්න ගොඩක් නැහැ මන් ගව. එත් මම පොතක් කව්රුහරි ඉල්ලුවොත් දෙනවා. සමහර අය පොත් දෙන්නේ නැහැනේ. ලස්සනට තියන් ඉන්නවනේ පුස්තකාලේ වගේ හදාගෙන තව කෙනක් ඉල්ලුවොත්ය් දෙන්න අකමැති. එහෙම මිනිහෙක් පොත් කිවුඋවට එකේ අන්තර්ගතය අරන් නැහැ. කියක් විතර තියනවද උබ ගාව]
  4. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කරන්න මම පි එම කරන්නම් එහෙම දෙයක් තියනවනම් ඒවාට එකතුවෙන්න. එකෙන් දැනුමට හරි යමක් එකතුවෙයි
  5. maxboysl

    sinhala font for samsung galaxy s5

    නිකම් නේ හම්බුනේ බන්
  6. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: මම නම් පොත් සල්ලි දීලා ගන්නේ නැහැ. මම පොත් හිගාකනවා:lol:
  7. maxboysl

    sinhala font for samsung galaxy s5

    බම්ප්
  8. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පිට රට ගිහින් හම්බ කරන වරෙන් ලංකාවේ උන්ගෙන් හම්බ කාන්නේ නැතුව උන්ට වැඩක් කරපන්. මොක කරන්නත් උබ හැදිලා ඉදපන්. පර දේශපාලුවෝ කොටි ගණන් ගහන ඒවා ගැන සද්ද නැතුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉගනගත්තු උන් පිටරට යන එකට බනිනවා.
  9. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පට්ටලු නේ මට කියවන්න බැරි උනා. උබ ඔක්කොම සල්ලි දීල ගන්නවද බන්
  10. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම කතා කරන්නේ සම්ජෙන් පොත් පත් පත්තර වලින්, රුපවාහිනී සංවාද කියවන කරුණු අරගෙන. මම ගොඩක් වෙලවට ඒ හැමදෙයක්ම කියවනවා බලනවා. මට සම්බන්දකම් තියනවා එත් ගොඩක් මම අදුරන ජෙප්පෝ හිතන්නේ මම පට්ට අපතයෙක් කියල. මම උබට පි එම එකක් දැන්නම්
  11. maxboysl

    මාර්ග තදබදය cartoon ඇසින්

    අවනත ඇන්දොත් ආයිත් පට්ට තමයි දැකලා තියන දක්සහම කාටුන් ශිල්පියෙක් ඔකේ කියන්නේ පොදු ප්‍රවාහන සේවා දියුණු නොවීම
  12. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මා පන්ති කරla නැහැ බන
  13. maxboysl

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රන් කරඩුව කියෙව්වද
  14. maxboysl

    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

    කස්ටම් එකේ වැඩ කරනේ කෙනෙක්ගෙන් අහපන් මචං
  15. maxboysl

    මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures

    එල එළ මචං එන්නම් ජයෙවා උබට
  16. maxboysl

    බයික් එකක්

    මාත් මේ ආණ්ඩුවෙන් දෙන බයික් එකට සල්ලි ගෙවල ඉන්නේ තාම නැහැ බන එතකම් බස් එකේ
  17. maxboysl

    නමක් නැති කථාවක් 2

    එල එල දිගටම ලියන්න. මොකක්ද බන් ඉස්කෝලේ ඔච්චර ළමයි හිටපු.
  18. maxboysl

    JesonRulez (ජේසෝන් කොල්ල )

    කොයි ජාතියේද කියලා හිතාගන්න බැරි පිස්සු යකෙක් ඕක. හරිම සුහද කෙනක්. ජයවේවා
  19. maxboysl

    මුස්ලිම් මහ ජාතිය- සිංහල සුළු ජාතිය දවසක..

    aniwareyn oka thamayi wenne puthe. oka navaththnna kramayak nithi anduwa magin hadanna oni. nathwa mona huththk kalath vadak naha

    No contents