මරාව එලවන්න වත් මයිත්රිව ගෙන්නවත් නෙමයි මචං අපිට උවමනාව තියෙන්නේ. හැමෝටම හොදින් ඉන්න පුළුවන් සාදාරන විදියට ජිවත් වෙන්න් පුළුවන් රටක් හදන්න. උබ කියන්නේ එක කරන්න ඕනි නැහැ කියලද ?? අසරණ අහින්සක මිනිස්සු හැමදාම දුක්විදින්න ඕනි කියලද ?? එහෙම කියන්නේ නැහැනේ. හරි යන්න හෝ නොයන්න අපි උත්සහ කරලා බලන්න...