අල්ලගෙ තව මිරකල් එකක් ඔයාලට පෙන්නන්න ඕන නිසා මම තකහනියක්ම මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා මේ ෆොටෝ 1 අරගන්න. පොරත් අල්ලගෙ ආශීර්වාදේ හම්බෙච්ච කෙනෙක්...අල්ලගෙ නම ඉංගිරිසියෙන් එයාගේ අතේ සැරින් සැරේ ලියවෙනවා.:shocked::shocked::shocked::shocked::shocked::shocked:
පොඩි කේස් 1කට තියෙන්නේ පොර ටිකක් තල එලලු...