බොන දේ හොයාගත්තම අන්කල්ට තව මඩ ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් නේ
උදාහරණ>>>
1. රජතුමා බොන්නේ ගල් පොල් වගේ ලෝකල් ඒවා නම් අන්කල්ට ත්‍රෙඩ් 1ක් දාන්න පුලුවන් දේශීය නිශ්පාදන වන කසිප්පු පෙරන මහජනයට දඩුවම් දෙන්න පුලුවන් නම් බිබී මේවාට උඩගෙඩි දෙන මහරජතුමාට මුලින් දඩුවම් දෙන්න කියලා
2. රජතුමා බොන්නේ රට බඩු...