අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්
මන් අඳුරන කෙල්ලෙක් අබාන්ස් එකෙන් ලැප් එකක් අරගෙන තියෙනවා. පස්සේ ඒක ඔන් කරගන්න බැරිව වොරන්ටිත් තියෙන නිසා අබාන්ස් එකටම ගිහින් දීපුවාම මුන් කම්පැනි යවන්න ඕනෙයි කියලා මුන්ගෙ කොළඹ දිහා යවලා. දැන් යවලා මාසෙකට වැඩි. කෙල්ලට ලැප් එක යවලා සති දෙකකින් ෆෝන් එකට...