මේ සීන් එක උනේ මං 5 වසරේ වගේ ඉන්නකොට. අපේ ගෙදර ලග සෝක් තැබිලි ගහක් තිබ්බ ඉස්සර. වැඩිය උස නෑ. එදා අපේ ගෙදර අය කොහෙද ගමනක් ගිහින්. මාව අත්තම්මලගේ ගෙදර නවත්තලා තමා ගියේ. අත්තම්මලගේ ගේ තියෙන්නෙත් අපේ ගෙදර ලගමයි. මාත් ඉතින් වැඩකුත් නැති නිසා ඔහේ ඇවිද ඇවිද හිටියා. මන් දැක්ක තැබිලි ගහ සෝක් එකට ගෙඩි...