කුඩ්ඩෙකුගේ චරිතයක් අගමැති රඟ දක්වයි
මේ දිනවල කුඩු කන්ටේනරයකට යටවී සිටින අගමැතිවරයා විසින් කුඩු පාවිච්චි කල විට පුද්ගලයෙකු හැසිරෙන අන්දම පසුගියදා වේදිකාවකදී රඟදක්වා පෙන්වනු ලැබුවා
කුඩු පාවිච්චි කිරීමට පටන් ගත් විට එය නැතුවම බැරිව යන බවත්, අහල සිටිනා පුද්ගායන්ගේ සාක්කු වලට අත දමන බවත්...