මේක තමයි අද ඇත්ත තත්වය රජ්ය ආර්තික ප්‍රතිපත්ති දුර්වලයි නස්තිය ගසා කැම් වැඩි රජ්ය කියන්නෙ නම් "අපි වවමු රට හදමු" කියලා නමුත් වෙන්නෙ ජනතාව වවගෙන කැමක්.
මෙහිදි සුජිව හොද තර්කයක ඉදිරිපත් කරනවා අපෙ අර්තික වර්දනය ගැන 2009 යේ. මමත් මහා බැංකු වර්තාව බැලුවා අපෙ වර්දන වෙගය 3.5% කි. මහිනද චින්තනයට අනුව...