මේක තමයි අද ඇත්ත තත්වය රජ්ය ආර්තික ප්රතිපත්ති දුර්වලයි නස්තිය ගසා කැම් වැඩි රජ්ය කියන්නෙ නම් "අපි වවමු රට හදමු" කියලා නමුත් වෙන්නෙ ජනතාව වවගෙන කැමක්.
මෙහිදි සුජිව හොද තර්කයක ඉදිරිපත් කරනවා අපෙ අර්තික වර්දනය ගැන 2009 යේ. මමත් මහා බැංකු වර්තාව බැලුවා අපෙ වර්දන වෙගය 3.5% කි. මහිනද චින්තනයට අනුව එය 8% විය යුතුය මේ අවස්තාව ආයොජ්කයන්ගේ බාලාපොරොත්තු ඉතා ඉහල මට්ටමක පවතින අවස්තාවක් යුද නිමාවත් සමගම
නමුත් රජ්ය මොකටද මහන්සි වුනෙ තම පවුල්වදය හා බලය රැක ගැනිම ගන පමනයි අද සංචාරකයන්ගෙ පැමිනිම වැඩිවි ඇත්තෙ රජ්යෙ යහාපාලනය නිසා නොව හුදු යුද්දය නිමාවි සාමාකමි පරිසරයක් උදා වි ඇති හෙයිනි නමුත් දිගින් දිගටම මේවන් අයහපත් කලමනකරනයක් පැවතුන හොත් බලාපොරොත්තුඉ වු ප්රති පල අපට ලබා ගැනිමට නොහැකිවනු ඇත.