COLOMBO (News 1st) :
කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත දිවෙන දුම්රිය මාර්ග 4ක් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ආරම්භ කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.
පවතින රථවාහන තදබදයට පිළියම් ලෙස ඉදිවන මෙම දුම්රිය මාර්ග 4 රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම් කර තිබේ.
රක්ත දුම්රිය මාර්ගය : – රාගම සිට...