ලොකුම බළල් තඩියා
මේ ඉන්නේ ලෝකයේ ඉන්න ලොකුම බළල් තඩියා. බළලෙක් කිව්වට මූ Liger කෙනෙක්. Liger කියන්නේ සිංහයෙක් හා කොටි දෙනක දෙමුහුමක්. Lion + Tiger = Liger.
බලල් වර්ගයට අයත් සතුන්ගෙන් විශාලම සතුන් වන්නේ මේ ලයිගරයන්. ඉතින් මෙයා තමා 2014 Guinness Book of World Records එකට අනුව දැනට ලෝකයේ ඉන්න...