කතා කරන පින්තූර

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    malu malu mchn... thawa dapan..
    NGreat_zpseb6bef80.gif
    NDrink_zps51cd5329.gif
    NGreat_zpseb6bef80.gif
    NDrink_zps51cd5329.gif
    NGreat_zpseb6bef80.gif
    NDrink_zps51cd5329.gif
    NGreat_zpseb6bef80.gif
    NDrink_zps51cd5329.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    watermark.php


    1920 දී නාන ඇදුමේ දිග පරික්ෂා කරන අවස්ථාවක්. එය සම්මත දිගට වඩා අඩුවුවහොත් දඩ
    :D:D:D

    watermark.php


    1941 දී හිට්ලර්ගේ ගෝලයෝ ටික නත්තල සමරන හැටි
    :angry::angry::angry::angry:
     

    Homo Sapien

    Member
    Dec 9, 2013
    32
    35
    0
    watermark.php



    වේදනාත්මක, මාරාන්තික රෝගාබාධ වලින් පෙලෙන්නන් සඳහා මානසික සුවයක් ලබාදීම පිණිස සුරතල් සතුන් යොදා ගැනීම ඇරඹූ මුල් කාලයේ අවස්ථාවක්
    වේදනාව අතරින් සතුටු සිනා පානා දරුවෙක්


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    watermark.php


    වෙඩි නොවදින කබා නිෂ්පාදනය ඇරඹූ මුල් දිනවල ඒවායේ තත්ත්වය පිරික්සන අයුරු

    :baffled::baffled::oo::oo::dull::dull:





    watermark.php



    Hindenberg ඛේදවාචකය
    ගුවන් ගමනාගමනයේ මුල් කාලයේදී ගුවන් නැව් මූලික තැනක් ගත්තා. නමුත් ඒවායේ අවදානම ගුවන් යානා වලට වඩා වැඩි වුනා. මේ 1936 දී Hindenberg හිදී මගීන් සමඟ ගුවන් නැවට වූ විනාශය ගුවන් යානා ගමනාගමනය ගුවන් නැව් අඹිබවා යාමට හේතු වුනා.


    :oo::shocked::nerd::(

    watermark.php


    අද හෙළුවැල්ලෙන් සුද්දියෝ ඇවිද්දට ඉස්සර නාන ඇඳුමකින් සැරසී සිටීමත් වරදක් වුනා. Annette Kellerman නමැති මේ නිරූපිකාව ඉහත පින්තූරයෙන් නාන ඇඳුමක් Promote කිරීම නිසා ඇයට සිරබත් කෑමට සිදුවුනා. (වර්ෂය - 1907)

    watermark.php


    පසුකාලීනව නාන ඇඳුම් අඳින්ඩ ඉඩ දුන්නත් ඒවා යම් උසකට වඩා කෙටි නොවිය යුතු බවට නීති තිබුනා.
    මුහුදු වෙරළ හා පිහිනුම් තටාක අසලදී ඒවායේ දිග නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් වූ අතර කෙටි ඇඳුම් සඳහා දඩ ගෙවීමට තරුනියන්ට සිදු වුනා. මේ එවන් අවස්ථාවක්..........මරු රස්සාව නේද බොලව්?(වර්ෂය - 1920)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    1957_graceland_gates_large.jpg


    Elvis Presley තම නිවස වූ Graceland මන්දිරයේ ගේට්ටුව අසල​. අවුරුදු 21 සිට 42 දක්වා ඔහුගේ නිවහන වූයේ මේ Graceland මන්දිරයයි.


    elvis-at-gracelandjpg-886af2c9eddc378b_large.jpg


    Elvis Presley shows Graceland to Yvonne Lime on April 19, 1957
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    di_05291.jpg


    දකුනු වියට්නාම් පොලිස්පති විසින් පෙර දින උපපොලිස්පති ඇතුලු ඔහුගේ පවුල ඝාතනය මෙහෙයවු ත්‍රස්තවාදියාට වෙඩි තැබීම


    exclusive video :cool::D


    Vietnam_evacuation.jpg

    උතුරු වියට්නාම් හමුදා සයිගොන් නගරයට කඩා වැදීමත් සමග අන්තිම ඇමරිකන් හෙලිකොප්ටරයට ගොඩ වීමට පොරකන දකුනු වියට්නාම රජයේ සේවකයන් සහ ව්‍යාපාරිකයන්
     
    • Like
    Reactions: uvidu

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කට්ටිය පින්තූර දැම්ම එකේ මමත් එකක් දාලම යන්න කියල බැලුවෙ :P
    මේ ඇවිල්ල දෙවෙනි ලෝක යුද්ධෙ ගත්ත ෆොටෝ එකක්. :rolleyes: සෑහෙන ප්‍රසිද්ධයි මේක. :P

    ලෝක යුද්ධෙ දින්න සන්තෝසෙට, අර අපි යුද්ධෙ දින්න දා පාරට බැහැල පිස්සු නැටුවෙ. ඒ වගේ සොල්දාදුවෝ මිනිස්සු පාරට බැහැල ජය ප්‍රකාශ කළාලු. ඒ අතරේ ෆෝම් වෙච්ච සොල්දාදුවෙක් එක පාරටම පාරෙ හිටපු නර්ස් කෙනෙක්ව අල්ලගෙන දීර්ඝ උම්මා එකක් දුන්නලු. :baffled::baffled::P:rofl::love::rolleyes::D:P
    "කට කාපිය නයිට් රයිඩර් කට කාපිය ඕකිගේ" :baffled:
    මේක වෙලා තියෙන්නෙ ටයිම්ස් ස්ක්වෙයාර් එකේ. ෆොටෝ එක අරන් තියෙන්නෙ එතන හිටපු Alfred Eisenstaedt කියන කෙනා. :D


    the-kiss-tm.jpg


    උම්මා එකෙන් පස්සෙ නර්ස් අක්කගෙන් අර බෝපැලයක් වගේ හිටපු සොල්දාදු අයියට හිතයි ගතයි පුරෝල කණ හරහා න්‍යෂ්ටික ප්‍රහාරයක් හම්බුනාලු :rofl:
    ඌට එදා ඉඳල කණ ඇහැ උනා කියල තමයි ආරංචිය :rofl: