Iphone 5

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචන්ලා මගෙ කසින් කෙනෙක්ට හම්බ උන iphone 5 3ක් තියනවා, දෙකක් rsim unlock, එකක් factory unlock. හැබැයි මේ තුනම used. දෙකක් white එකක් black

එත් condition එකනම් අලුත්ම ඒව වගේ හීරිලාවත් නෑ, full set තියනව.. මට පොඩ්ඩක් දැනගන්න ඕනෙ මේ ටික කීයකට වගේ දෙන්න පුලුවන්ද කියල. දන්නා කෙනෙක් පොඩි එකක් දෙන්න. :yes: