දැන් මෛත්‍රී ට 54 ක් වෙනවා රනිල්ට 70ක් විතර වෙනවා දැන් කොහේ ලමයි හදන්නද? තොට පිස්සුද?
අනෙක මගේ මතේ අනුව රනිලුත් හොරකම් කරන්නෑ ඒත පොර වටේ ඉන්නෙත් හොරැ අනෙක මිනිස්සු අතර ඉන්න රනිල්ට තේරෙන්නෑ ඒ අතින් මහින්ද හොදට දන්නවා ජනතාව එක්ක ඉන්න විදිහ මම රනිල්ට/මහින්දට/ජෙවිපී එකට ඡන්දය ප්‍රකාෂ කරලා...