උඹ වගේ අදහස් තියෙන ඒ එක්කම එහෙම්මම ක්‍රියාත්මක කරන එල කොල්ලෙක් හිටියා බන් මම වැඩකරපු එකතනක
මු හෙද්ලයිට් ගහගෙන ආවොත් අරුගේ සයිඩ් කන්නාඩිය කැඩෙන්න අල්ලනවා කියහන්කෝ
මුට ඇඟට කපාගෙන ඉස්සර් කෙරුවොත් මුත් එකම කරනවා අයි දශමෙන් වගේ උගේ වාහනේ ගෑවී නොගෑවී
කොට කොට යනවා නම් අරුට පුළුවන් තරම් හොන් ගහලා අමු...