වැඩිමල ගෑණියක් හෝ කෙල්ලෙක් කරගහගත්ත්ම පිරිමි වශයෙන් අමතක අකරණ දෙයක් තියෙනවා
වැ වගේම ලොකු වැරද්දක්
ඒ ගෑණිට හෝ කෙල්ලට හැමතිස්සෙම එකී වැඩිමල් කියලා මතක් කරලා දෙන විදියේ වැඩ
බැන්දත් නොබන්දත් ලවු කෙරුවත් ඒකිට වඩා අපි වැඩිමල් පරිනත විදියට හැසිරෙන්වනම් එකී එක්ක ලවු එකෙන් ඉන්නවනම් ඔය අපිව මල්ලි කරලා...