අන්න නියස්ම වැඩක් . හිටෙව්වටම මදි වතුර දාල ලොකු වෙනකන් බලාගන්නත් ක්‍රමයක් ඕන :)
බැසිල් ඉන්න කාලේ ( ඔව ඔව් හොරා කෑවා තමා :lol:)කඩවත නුවර පාරේ මද දිවයිඩර් එකේ කණු හිටවල ලස්සන මල් පෝච්චි එල්ලලා තිබ්බ .මද ලස්සන තනකොළ හිටවල පට්ට ලස්සනයි .දැන් එව්වට වෙච්ච් දෙයක් නැ.මල් පොඡ්චි ටික මොකෙක් හරි උස්සන්...