1. මරුසිරා

    27 වෙනිදා එනවද??

    එකට අනුව තමා කතා කලේ :cool:.එකෙන් පිට අහපු ප්‍රශ්න වලටත් උත්තර දෙන්න සිද්ද වුනා .:lol: අනික මේවා ඔක්කොම එකිනෙකට සම්බන්දයි .වෙන්කරන්න බැ :lol:
  2. මරුසිරා

    27 වෙනිදා එනවද??

    එක ඉතින් මන් දන්නේ නැහැ .අනික මට අදාලත් නැ .එන්නැති හේතුව ඕනෑම කෙනෙක්ට (පාට කන්නාඩි නොදාන) තේරෙනවනේ :lol::lol: ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ :dull: උන්ට ආතල් .පොඩි මිනිහට ක්‍රෝටන්:no: ලංකාවේ ජනගහනෙන් 45% ක් දුප්පත්වෙලා මේ අවුරුදු 2ට :sorry: දැන් මගෙන් සෝර්ස්...
  3. මරුසිරා

    27 වෙනිදා එනවද??

    මට මට :lol::lol: වැඩකරන අහිංසක ජනතාවට :rofl::lol::lol:
  4. මරුසිරා

    27 වෙනිදා එනවද??

    එහෙම දෙනවා කියල කැ ගහල බලේ ලැබුනම උටත් වඩා තුන් හතරගුනෙකින් ආතල් සැප දෙන එක කැතයි නේද බන් :lol::lol:
  5. මරුසිරා

    දානවානම් මෙන්න නම්

    අපි හිනා වුනාට අපේ නම් උන් ඇහුවනම් උනුත් හිනාවෙයි ඔය වගේම :lol:
  6. මරුසිරා

    27 වෙනිදා එනවද??

    :lol::lol: මෙච්චර කන්න දොලපිදේනි දීල වාහන දීල හෙලිකොප්ටර් දීල දිවයලෝකේ සැප දීල තියන් ඉන්න ඇමතිලා එයිද බන් එව්ව් දාලා ? :lol::lol:
  7. මරුසිරා

    රැග් රිටන්

    සහතික ඇත්ත :yes::yes::lol:
  8. මරුසිරා

    27 වෙනිදා එනවද??

    ඔව් ආයෙත් බලයට ඇවිත් හොරා කයි කියල .දැන් තනිවම හොරා කන එක බැරිවෙයි කියල :lol::lol::lol:
  9. මරුසිරා

    විශ්වාසය නැතිවීගෙන යනවා

    දෙය්යියෝ කියන තරම් විකාරයක් බොරුවක් තවත් නැහැ .උත්තර දීගන්න බැරිවුණා තැනකදී ප්‍රශ්නෙන් බේරෙන්න දීපු උත්තරේ තමයි දෙයියෝ කියන්නේ :cool: උබේ අවුලක් නැහැ .අවුලක් තිබිල නිරවුල් වෙමින් ඉන්නවා :cool:
  10. මරුසිරා

    27 වෙනිදා එනවද??

    මහින්දට ඔච්චර බය ඇයි බන් ?:lol: :lol::lol::lol::rofl::rofl:
  11. මරුසිරා

    Questions for Muslims

    :lol::lol:
  12. මරුසිරා

    wal ballo

    :lol::lol:
  13. මරුසිරා

    රැග් රිටන්

    හදපු දවසට කියපන්කො ..කව්ද දන්නේ හදන්න පුලුවන්ද කියල:lol::rofl: අක්කෙක් නංගියෙක් හෝ අඩු ගානේ කෙල්ලෙක්වත් නැති බයියෝ ගෑනු ගැන තව්සන්ඩ් ටෝල්ක් දෙනකොට් ඉතින් ...එක්කෝ ඕනේ නැ :lol::lol:
  14. මරුසිරා

    ධනු

    ඔව්ව පස්සේ යන එක තමා ලොකුම අපලේ :lol:
  15. මරුසිරා

    කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

    මාසෙකට සැරයක් වෙන සීන් එක තරඟ වෙන චාටර් එකක් උන්ට නෑ බන් :sorry:

    No contents