1. Sara531

    කවි සංකල්පනා

    මොකද රවන්නෙ
  2. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බොරු... හැගිම් නැති තැන බැදිම් ඇතිවෙන කොට රිදිම් වැඩි..
  3. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    අර සුර පප්පලා වැඩ 12ක් කරලා දෙවියො උනා වගෙ බැරිද දන්නෙ නැ අපිටත් මොනා හරි කරලා වයසට නොගිහින් ඉන්න නේ..එතකොට ඔය ප්‍රශ්න නැති වෙවි නේ:dull::dull:
  4. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වතුර කොහොමත් උගුරු නැනෙ...ml,l නේ තියෙන්නෙ :dull:
  5. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    පුලුවනි..එත් ලමයින් හම්බුනාම එයාලට පස්න එනව නේ..:dull:
  6. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    ඔව්..සාරුක් අයියා මුස්ලිම් නේ..:dull:
  7. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    උදෙම දැක්ක හොදම කමෙන්ට් එකක්..රෙප් දෙන්නම් පස්සෙ:)
  8. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    සාරුක් ව බැදලා දැවැද්දට ලමයි 3 දෙනෙක් ගන්න බැනෙ අප්පා...:dull:
  9. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැ දැන් තියෙන්නෙ කිරි ටොෆි:yes::yes:
  10. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සමනල කටුස්සා
  11. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    :yes::yes::yes:
  12. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පදුරු කටුස්සා :dull:
  13. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    කැමති උනත් අකමැති උනත් ලබන අවුරුද්දකට බදින්න වෙනවා අප්පා..නැත්නම් එයා මට විරුද්ධව නඩු දාවි විවහ පොරොන්දු දිලා මග අරිනවා කියල...:dull::dull:
  14. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට මතකයි කලින් එකක තිබ්බා...කොල්ලෙක් ට ගහඖ කතාවක්:dull:
  15. Sara531

    විවාහ වෙනවාද නැද්ද

    :dull::dull::dull::dull:
  16. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැතුව ඉතින්....ඉකෙල් ඔහොම හිටියට හෙන මැරයා නේද....:dull:
  17. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලග හොස්පිටල් එකකට ඇඩ්මිට් වෙන්න හොදෙ...මට දවසට තුන් පාරක් ඉහල පහල ගහන්න බැ බස් වල.....:dull::dull:

    No contents