1. Sara531

    BLACKLIST TV SINHALA DUBBED

    බැහැ
  2. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ ඩොඩෝට මතක නැලු පොත ලියපු රචකයාගෙ ස්ටයිල් එක....
  3. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උයන්නම තමා ගැලපෙන්නෙ...කතාව ට්‍රාන්ස්ලෙට් කල රචකයාගෙ ස්ටයිල් එක මතක නැලු..:frown: කුමාර සිරිවර්ධන ගෙ පොත් වල බලන්න.එයා ඔය වගෙ පොත් කිහිපයක්ම ම ට්‍රාන්ස්ලෙට් කලා මට මතකයි...
  4. Sara531

    ||||||||||||නිශ්ශබ්දතාවය||||||||||||

    මෙට්ල් බොයි ලස්සනයි කියලා ඔයා කොහොමද දන්නෙ:rolleyes:
  5. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැ අප්පා...ට්‍රාන්ස්ලෙට් කල කෙනාගෙ ස්ටයිල් එක අහන්නෙ..දැන් k,g. කරුනාතිලකගෙ වගෙ නෙමෙයි නෙ චන්දන මෙන්ඩිස් ගෙ ස්ටයිල් එක..එ වගෙ අහන්නෙ මම..
  6. Sara531

    හෙල්ත් බැන්ඩ් ෆො ෆෝමල් ඩ්‍රෙස්...

    එක ඉතින් ඔයාගෙ කැමැත්ත හිච්චි...මොකද අපිට කොච්චර ප්‍රොෆෙශනල් උනත් සමහරුන්ට එහෙම නැ..මම නම් වමතට බ්‍රෙස්ලට් එක දාලා දකුනට වොච් එක බදින්නෙ..එක ඇනලොග් එකක්... මගෙ පර්සනල් මතෙ නම් ඇනලොග් වොච් එක තමා ගොඩාක් ගැලපෙන්නෙ...එකෙන් එන ලුක් එක වෙන වොච්,බ්‍රෙස්ලට් දැම්මට ගන්න බැහැ...
  7. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සිංහල එක ලියපු රචකයා මතකද.
  8. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කතාවෙ සාරංශේ කොහොමද කියන්න..
  9. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එංගලන්තයේ නම් "කාල වර්ණ හීය"කියලා වෙන්න ඇති තියෙන්නෙ ඇත්තෙ:dull::dull:
  10. Sara531

    කට්ටිය බලපු හොඳම Horror Film,?

    හොදම කියන්න බැ.. It,nun,drag me to hell(පරනයි මේක ටිකක්) a quite place, the bababook,get out,the rings,hush,don't breath,orphan(මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි..එත් ලස්සනයි)තව මතක් වෙන විදිහට දාන්නම් කො.
  11. Sara531

    මම වැරදිද?

    කිසි ප්‍රශ්නයක් නැ..මම එක ටිංටිං ට කියලා අයින් කරවනවා..
  12. Sara531

    මම වැරදිද?

    මුත්තෙ මේ මගෙ කවි ත්‍රෙඩ් එක කැවොත් දෙනවා බෙහෙත් මාරු කරලා හරිද
  13. Sara531

    පව් කාරයාට ගල් ගැසීම

    ඔව්..මම කියන්නෙ මිනිහෙක් මැරුවට දෙන දඩුවම මරණ දඩුවම වෙන එක සාදාරන නැ කියලා..මොකද සමහරු ක්ශනික කෝපය,එතකොට කරදර ඉවසගන්න බැරිවටත් වෙන්න පුලුවන්... මරණ දඩුවම වගෙ එකක් දෙනකොට සාක්ශි වගෙම එයාගෙ අතීත තත්වයත් සලකා බලන්න ඔනි..
  14. Sara531

    මම වැරදිද?

    ඔව් ඔයා වැරදි..:yes::yes:
  15. Sara531

    බලු පැටියගේ ලස්සන...

    ලස්සනයි :)

    No contents