එහෙම මැරුවා කියලා මගෙ ලමයා මට ලැබෙයි ද...මරපු කෙනා මැරුවාම එ මනුස්සයා මැරිලා යනවා..එතකොට එයාගෙ පවුලෙ අය.මගෙ දරුවා.මගෙ හිතට සැනසිමක් එවිද මගෙ දරුවා මරපු එකා මලා කියලා..නැ මිනිස්සු කියන්නෙ වෙනස් වෙන ජාතියක්.....එ මනුස්සයා මැරුවා කියලා මගෙ දරුවාගෙ අඩු පාඩුව මැකෙන්නෙ නැ...
මරන දඩුවම තියෙන්නෙ...