1. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙරි බැඩ්..කියන්නත් සැඩ්:sorry:
  2. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකො අයිස් කැටේ:rolleyes:
  3. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔක හැමදාම තිබ්බා නේ......:rolleyes:
  4. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    මට නෙමෙයි අනෙ..මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ නෑදෑ කෙනාට ඔනි වැඩි පඩි කෙනාවනෙ...............:rolleyes:
  5. Sara531

    -Battlefield පරිණාමය(2002-2018)-

    අපි කැමති සාමේට:yes: යුද්දය ගැන නිසා gt අයියා කිව්වා රෙප් දෙන්න එපා කියලා :yes:
  6. Sara531

    What is your Rep power?

    25යි....
  7. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    එ උනාට වැඩි පඩි ලීසීන් වලනෙ....................:rolleyes:
  8. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    එ උනාට ලීසින් කම්පැනි වල කමිශන් තියෙනවා නේද...:rolleyes:
  9. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    පීපල්ස් ලීසීන් හොද නැත්තෙ මොකො මුත්තෙ.......
  10. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ෆොන් තියෙන්නෙ බිත්තර තම්බන්න නෙමෙයි අප්පා..:angry:
  11. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි අප්පා අණ්ඩ ටෙස්ට් කරන්නෙ ෆොන් එක නැතුව.....:confused: ඔය අඩු යූස් කරන්න එපා..අලුත් ෆොන් එකනේ...ඩිස්ප්ලේ එක ඩැමෙජ් වෙවි:yes::yes::yes:
  12. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    මම හිතන්නෙ වෙඩින් ලෝන් එකෙ amount එක සහ monthly payments ගැන decide කරන්න වෙන්න ඇති හොයන්නෙ....:):)
  13. Sara531

    Peoples leasing or Sampath bank branch manager

    සැලරි එකද බදින්නෙ:confused::baffled:
  14. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ කෝසල.................... කොහොමද අලුත් පොන් කට්ට..........:rolleyes:
  15. Sara531

    කවි සංකල්පනා

    මේක එහෙම දෙයක් නෙමෙයි මොඩ මුත්තෙ:angry:
  16. Sara531

    කවි සංකල්පනා

    සමහරු ඉන්නවා ජොලියට එහෙම බස් වල යන අය..බස් එකෙ යන එක මරු...අර ඔයා කිවිව කිසිම ගැටලුවක් නැ..බයික් වල වගෙ නැ...කාර් එකෙත් ශිට් දෙකක නෙ යන්න ඔනි..බස් එකෙ එහෙම නැ.....පොර කාල එක ශිට් එකක් අල්ලගෙන අනික් අයට හොරා අතින් අල්ලගෙන යන කොට දැනෙන සතුට නැ වාහන වල යනකොට.... එක කියන්න තෙරෙන්නෙ නැ...
  17. Sara531

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ස්නේහයේ නගරයයි සිත මගේ. මාවතක් හෝ නොවූ රාගයේ. වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ. යෞවනේ නිල් නුවන් සේ රැඳී. රන් මලක් වේද හද සල් වනේ. නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ... ස්නේහයේ නගරයයි සිත මගේ. මේ නවාතැන් ගෙවා ආත්මයේ. යන තුරා මිලින වී මතු දිනේ...

    No contents