1. kukkupatiya

    God is here- AMA

    දවසක සෙට් වෙලා අඩියක් ගහමුද ?
  2. kukkupatiya

    google review හොර මගඩි

    Done :rofl::rofl:
  3. kukkupatiya

    IVF Doctor

    go to Vindana Hospital Col 7
  4. kukkupatiya

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    ඇග්රිමන්ට් එක බලන්නේ නැතුව කියන්න බැහැ
  5. kukkupatiya

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    http://www.labourdept.gov.lk/images/PDF_upload/chapter02/3_employmentoftrainees_private_sector.pdf
  6. kukkupatiya

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    මේ ප්‍රශ්නෙට තාර්කික විසදුමක් දෙන්නම් ඉන්බොක්ස් වරෙන් :lol::lol:
  7. kukkupatiya

    අනියම්_ඇසුරක_පැටලී_සිටි_සඳුන්_නිමැරුම්_04ක&#35

    මිනිහා සයිකෝපාත් කෙනෙක්
  8. kukkupatiya

    මාළු ටැංකිය

    පිස්සුද බන්.. සාලෙ නාන්න සූදානම් වෙලා ඉන්න..
  9. kukkupatiya

    ඔලුවෙ තුවාලෙ, නෙල්ලි ගෙඩිය සහ නර්ස්

    apitathඅපිටත් thanaතැන kiyapankoකියපන්කො
  10. kukkupatiya

    මාළු ටැංකිය

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද? කොන්ක්‍රීට් හදනකොටම ඒකට දාන ඒවා තියේ.. මාස්ටසීල්, ත‍රෝසීල් එහෙම හදලා ගාන්න පුළුවන් 2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද? ගොඩක්ම සාර්ථක ඇක්රලික් ග්ලාස් (පට ගාලා හිරෙනවා හැබැයි විදුරු වලට වඩා ලස්සනට මාළුවා...
  11. kukkupatiya

    land sale duration

    ප්‍රසිද්දියේ දාන්න බැහැ බ්‍රෝ :nerd::nerd: ඕනි නම් FB ලින්ක් එක PM කරන්න.. :no::no: ෆේක් ඒවාට නම් දෙන්නේ නැහැ :angry::angry:
  12. kukkupatiya

    land sale duration

    ඔයේ.. ඉන්බොක්ස් එනවා නම් මම මිලියන 125කට විකුනපු රාජගිරියේ ලේක් ඩ්‍රයිව් එකේ පර්චස් 16ක ගේක ෆොටෝ එවන්නම් :P:P:P:P:P
  13. kukkupatiya

    land sale duration

    මේකේ ගාන හරි මිත්‍රයා.. :nerd::nerd::nerd: රතු පොලොව නම් විකුනන්න අමාරුයි හැබැයි ටයිල් කරලා මේක හදලා තිබ්බා නම් විකිනෙනවා :dull::dull::dull:
  14. kukkupatiya

    land sale duration

    කමර්ෂල් ප්‍රොපටි තමයි ප්‍රශ්න වැඩිම මිත්‍රයා.. පාරේ මැද ඉඳල අඩි 50 ඉස්ට්‍රිට්ලයින් රෙසවේෂන් තියල.. තව අඩි 6ක් 8ක් ප්‍රාදේශීයසබාවේ ඉඩ තිබ්බට පස්සේ බහුතරයක් ඉඩමේ ඉතුරුවෙන්නේ පස්සේ බිත්තිය විතරයි.. :P:P:P
  15. kukkupatiya

    land sale duration

    තලවතුගොඩ උතුවන්කන්ද පාරේ මම ගෙයක් සති තුනෙන් විකුනලා තියේ.. ගඩොල් මාලිගාවක්.. බාගෙට හදපු ස්ට්‍රක්චර් එක විතරයි.. සෙවල බැඳිච්ච.. තට්ටු තුනක.. 35 මිලියන්.. :rolleyes::rolleyes::rolleyes:
  16. kukkupatiya

    land sale duration

    ඒවාට තමයි ඔයාලා ප්‍රොෆෙෂනල් රියල්ඉස්ටෙට් කන්සල්ටන්ට් කෙනෙක් අල්ලන්න ඕනි :P:P බ්‍රෝකර්ගේ වැඩේ ඉඳල, හාන වැඩ, ටොයිලට් සෝදන එකේ ඉඳල ලෝන් එකට යනකම් පාරේ ගෙනියන කෙනෙක්.. :rofl::rofl::rofl: මෙහෙම කියලා තම්බි බ්රෝකර්ලාට සෙට් වෙන්න එපා :rofl::rofl::rofl:
  17. kukkupatiya

    land sale duration

    සාමන්යෙන්.. ජෙෆ්රිබාවා වගේ නමගිය ආකියෙක් (ඔය ලපයි සිපයි නාරා උන් නෙමෙයි) හදපු විශේෂ ඩිසයින් කරපු ගෙයක්.. වටිනා ලි වලින් වහලේ/සීලිම සරසපු ගෙයක්.. විශේෂ දෙයක් කරපු ගෙයක් (වලව්වක්, විශේෂ දෙයක්) .. වැලි, ගල් , සිමෙන්ති, ඇස්බැස්ටස්, කොන්ක්‍රීට් වලින් අබපු ගෙයක් අවුරුදු 10කට වඩා පරණ නම් ඒවාට...
  18. kukkupatiya

    land sale duration

    එහෙමත් කියන්න බැහැ. ඉඩම මිලදී නොගෙන (පරම්පරාවෙන්) ආපු එකක ගෙයක් හදන කෙනෙක් ගෙට යටකරපු මිල ගැන ලොකු තැකීමක් කලාට ආසන්න මිලකට තමයි ඉඩමේ අගය ගන්නේ.. ඉතින් ඉඩමේ අගය පර්චස් එකක් ලක්ෂේකින් පනස්දාහකින් අඩුකරගන්න පුළුවන් එහෙම කෙනෙක් විකුණන ඉඩමක.. :rofl::rofl::rofl:
  19. kukkupatiya

    land sale duration

    තාප්ප බඳින සල්ලි.. පසට යටකරන සල්ලි ආයේ මලාට ගන්න බැහැ මිත්‍රයා.. ත්‍රිවිල් එකට හාමන් කාඩන් බපල් සෙට් දැම්මා වගේ වෙනවා සමහර ඉඩම් වලට මේවා කරද්දී :P:P:P:P

    No contents