බුදල් නඩු යන්න ඕනි ලොකු කාලයක් යන්නේ නැහැ :cool::cool:
ඔය සුත්තර නූල් දාල තියාගන්න ඉඩමකට සෙල්ලම් දැම්මට කමක් නැහැ. එත් විකුණන කොට ගන්න කෙනාගේ පැත්තෙත් ඕවා චෙක් කරනවා පුති.. ඔහොම නෙමෙයි ඔයිටවඩා නුල් සුත්තර කේස් අහුවෙලා තියෙනවා..
තව කියනවා නම් අයිතිය පැහැදිලි නැති ඉඩම් පැහැදිලි ඉඩමකට එකතු කරලා...