කටේ ගඳක් එන්නේ. එක්කෝ සෙම් ගෙඩිතියෙන්නේ ඕනි. දත්මුල් දිරා ගිහිල්ලා තියෙන්න ඕනි,දත් දිරලා හිල් කෑම වලින් පිරිලා තියෙන්න ඕනි, නැත්නම් අසීමිතව සිගරට් බොන්න ඕනි.
කොහොම උනත් මවුත් වොෂ්, ස්ප්‍රේ, සහ මින්ට් සහිත (ටික්tak) ලොසින්ජර වලින් තාවකාලිකව විසදුමක් ගන්න පුළුවන්.
අපේ දත්කිඹුලා අයියා තමයි මේ...