සුදු පුතා
වහාම ඔයාගේ මිස්ටර් මකබාස් මාරු කරන්න..
එන්ජිමක් රීබිල්ඩ් කරනකොට පිස්ටන්, රින්ග්ස් දාල බෝර් කරලා විතරක් හරියන්නේ නෑ
එන්ජිමක් ගලෝනවා නම් මතක තියාගන්න ඔක්කොම එන්ජින් බෙයාරින්, වැල්, සහ වැල් සීල්, ටයිමින් විල්, ටයිමින් චෙන්, රිටෙනර්, ටෙන්ෂනර්, සහ එන්ජිමේ සියලුම රබර් සීල් සහ පැකින්...