1. GuneBhai

    හු...න ට්‍රැෆික්

    සිංගප්පූරැවයි ලන්කාවයි සමාන කරලා වැඩ කරන්න බෑ බන්. සිංගප්පූරැව කියන්ෙන ෙකාළඹටත් වඩා ෙපාඩි නගර කෑල්ලක්. උන්ට ඔය විදියට බස් සමාගම් 2න් ෙස්වාවක් ෙදන්න පුලුවන්. එ්ත් ලන්කාෙව් එ්ක කරන්න බෑ. ෙහාදම විසදුම තමා දැනට තිෙයන දුම්රිය ෙස්වාව තව කාර්යක්ශම කරන එක. අනික තමා මහරගම, ෙකාට්ටාව, නුෙග්ෙගාඩ පැත්තට mono...
  2. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ඉතින් මහින්දෙග ෙලා්යර් කම ගැන කවුරැත් කතා කරන්ෙන නෑ ෙන්.. එ්කයි එ්ක ගැන ෙනාකීෙව... අනික ෙලා්යර් කියල ෙපාර නඩු අහන්න ගත්ෙතත් නෑ ෙන්...
  3. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ආර්තික යද්දෙත් කලේ බන් ඔය අපූරැවට.. මහින්දයා කාටවත් බැන්නෙත් නෑ. කවුරැන්ගෙවත් වංචා හොයන්න ගියෙත් නෑ.. හැබැයි ගානට 8% විතර ආර්තික වර්ධනයක් තියාගෙන රටකට තිෙයන්න ඔ්නි ෙද්වල් හදාෙගන එලකිරි වෙග් හිටිෙය....
  4. GuneBhai

    වෛද්‍ය මාෆියා සබඳකම්

    එහෙම කියල බෑ අපි බේත් ගන්නේ මෙහෙම හිවල්ලුන්ගෙන් නේද?
  5. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    යුද්දෙ කලේ... අන්න ඒ වගේ...
  6. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    උඹේ සමහර ඉල්ලීම් නන් හොදයි.. අනිත් ඒවා නන් ගන්න දෙයක් නෑ... :rofl::rofl::rofl: චන්දෙ ඉල්ලන්න අදයාපන සුදුසු කම් කිසිම වැඩකට නෑ. ඕනි කරන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත විතරයි... දැන් බලපන් අදයාපන සුදුසුකම් තියෙනවා කියල හිතන් ඉන්න රනිල්, හර්ශ වගේ පොන්සින්ට අට පාස් කියන මහින්ද තරන් වත් ප්රායෝගික දැනුමක්...
  7. GuneBhai

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    පුක්.... නිදි මරන් පාඩම් කරල විභාග පාස් උනාම දිරිය දරැවොලු.. ලොල්... ඔය දිරිය දරැවන්ට වඩා වැඩක් මැද පෙරදිග කට්ට කන ගෑනු මිනිස්සු රටට කරනවා.... අඩුම ගානේ ආන්ඩුව බනින්නෙවත් නැතුව... එහෙව් උන් ඉන්නැදිද උඹලද දිරිය දරැ‍වො උනේ? උඹ හදන්නෙ පොත් ගුල්ලන්ට අනිත් උන්ගෙ සල්ලි වලින් පිනට උගන්වන්නමයි නේ...
  8. GuneBhai

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    ඕන ‍ගොනෙකුට තේරෙනවා ඕක මානසික ලෙඩක් කියල.... එ් උනත් කිච වෙන නිසා කවුරැත් කතා කරන්න බයයි....
  9. GuneBhai

    Battleship සහ Destroyer අතර වෙනස

    tonnage eken poddak podi athi.... maybe also thinner armour.... but she was the fastest battelship in North Atlantic.... they called her "the lucky scharnhost" because she could out run any capital ship. poddak balahan "channel dash" ekayi "battle of the north cape" ekayi wiki eke...
  10. GuneBhai

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    koheda yako mig walin bullet walin matiya gahuwe? ehema matiya gahuwa nan yudde iwara karana wada? nikan boru baila epa....
  11. GuneBhai

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    sanketha warjanayak neme... deepa wiyapdatha maha wada warjanakayk kadewwe... e unata minissunge hoda kamata warjanaya kale naa.. anthhimata lal kantha kicha una mata hodata mathakayi..... kamak naa api nikamata anumana karamu eka sanketha wada warjanayak kiyala... eeth mona magulada ban...
  12. GuneBhai

    Renault KWID vs Maruti Ignis

    I think they market different model in Europe under Suzuki badge. No Idea who is building the vehicle.
  13. GuneBhai

    Battleship සහ Destroyer අතර වෙනස

    mama asama nawu deka.... Bismark scharnhost
  14. GuneBhai

    Renault KWID vs Maruti Ignis

    wahane lassana tama.. wena deyak naa... :P:P:P
  15. GuneBhai

    ජවිපෙ ඩීල් දේශපාලනය !!!

    ඉතින් උඹ ගිහින් චන්දෙ ඉල්ලපන්කො? ඇයි එක එකා කරන කන් බලන් ඉන්නෙ?

    No contents