පක්සෙ හදපු කෙනා කියල ගරැ කලත් කෝ උඹල දැන් පොරගේ දර්ශනය වත් ක්රියාත්මක කරන්නෙ නෑ නේ? විජේවීර දෙමළ ජාතිවාදයට විරැද්ධ උන, ඉන්දියන් වියාප්තවාදයට විරැද්ධ උන එකෙක්. කෝ අද මොකෝ වෙන්නෙ ජෙප්පො සද්ද නෑනේ ලන්කාවේ වනෙ දේවලට? එක්ටා ගහන්න යනවා. ඉන්දියාව පාලන් හදන්න යනව... වයවස්තා වලින් රට බෙදන්න යනව.. කෝ...