මහින්දගේ කාලේ තමයි බන් ලෙසටම රජය විවේචනය කලේ... එහෙම තර්ජන තිබ්බ නන් සිරස එහෙම අද නැතිවෙලාම යන්න ඕනි. ඇත්ත කතාව නන් මහින්දයා එහෙම කාටවත් තග නොදාපු එක තමයි. මහින්දයා වටේ හිටපු ෆොනීලා, මර්වින්ලා කරපු වැඩ නිසා තමා මහින්දටත් නරක නාමෙ වැදුනෙ. එදා එහෙම තග දාපු උන්ගෙ අද ඇඩ්රසුත් නෑ. උන් දැන්...