ඔවු බන් මහ බලුම සීන් එක ඕක.. ලගදි report කරා 2පාරක්. නාකි පකෙක් ඇවිත් සියල්ල දත් වගේ පොර ටෝක් එකක් දුන්න දෙපාරම router එකේ wifi speed check කරල, කිසිම අවුලක් නෑ ලු, cable එකක් ගහගෙන වැඩ කරන්නලු, අනම්මනම් ලොරි ටෝක් ගොඩක් දීල ගියා දෙපාරම.. රෙන්ට් එක්ක දඩ බිලක් එනව හැම මාසෙම. connection අවුල්...