..ගිමන් හරින දියඹ දිගේ..
සුසුම් හෙලන වෙරල ඉමේ..
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
හිත් දැහැනේ වෙලී තිබුණු..
නෙත් දැහැනේ ගලා හැලෙන..
මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ..
කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුන..
මල් ගව මෘදු සුව රැදවුන..
තොල් පෙති...