දිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්..
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ
පෙම් දෝලාවෙන්..//
ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු..
ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු..
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු..
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු ...
දිනෙක රන් සළු පළදා...
වියළි මග මහ වැලි කාන්තාර පසු...