1. Mahesh+

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    මොබිටෙල් මෙලෝ රහක් නැ බන් මම දැන් අවු:10 ඉදලා ඩයලොග් කිසිම අවුලක් නැ බන් ඒ වගේම කස්ට්මර්ට හොදට සලකනවා මොබිටෙල් ගු බන්
  2. Mahesh+

    නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

    සහෝ මට සමාවෙන්න ඔය ඉල්ලපු රටට නොමිලේ ගන්න බැ කෝල් මම හම්බුනොත් ඔයාට කියන්නම්
  3. Mahesh+

    My wife doesn't love me :-(

    මත් කියන්නේ මේකමයි සහෝ හුගක් දුරට මේක වෙන්න පුළුවන් සහෝ අනාගතෙට සුබ පතනවා
  4. Mahesh+

    නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

    කෝ කෝ කට්ටිය නිදිද නැගිටලා වරෙල්ලා මම අයේ අවා කට්ටිය එකතු වෙලා හොයමු ආයෙත්
  5. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මට දවසට හුගක් PM එනවා පේපැල් ගැන අහලා ඒ හුගක් ඒවාට උත්තර මේ ත්‍රෙඩ් එකේ මම කියලා තියන ඒවා ඒ නිසා කරුන්කරලා මට පේපැල් ගැන PM කරන්න කලින් ත්‍රෙඩ් එක බලන්න කියලා ඉල්ලා සිටිනවා
  6. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Hnb එක ගන්න එපා බන් කොම් බෑන්ක් එක තමා දැනට පේපැල් වලට හොදම ලංකාවේ සෙලාන් එකත් හොදයි ඒ දෙකෙන් එකක් ගනින් දවසට තියන Withdraw ලිමිට් එක රටෙන් රටට වෙනස් වෙනවා එක ලග Withdarw කලාම අවුල් බන් උබට කාර්ඩ් 100ක් තියනවනම් 100ම හරි ලින්ක් කල හැකි විසා ඕනෑම කාර්ඩ් එකකට පුළුවන් Withdraw කරන්න සහෝ :)
  7. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මම කියලා තියෙන්නේ මචෝ සමහර යට ෆ්‍රී මට ෆී බන්
  8. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    5$ විතර යනවා මචන් සමහර අයට ෆ්‍රී
  9. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    අයේ නම් මගේ රේප් කැපුවොත් මම එළකිරි උසාවියේ නඩුවක් දානවා ;) :lol:
  10. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    උබලා හන්දා මම පේපැල් එකට කෝල් කළා බන් උන් කියන්නෙත් මම කලින් කියපු එකම තමා බන් :(:(:(
  11. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    අනේ මන්දා බන් මම රේප් බලගන නෙමේ බන් උදවු කලේ එත් මගේ හිත රිදුනා බන් එක දැක්කම :(:(
  12. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔයා වෙරිෆ්යි බටන් එක කිහිප සැරයක් කිලික් කරලා සහෝ එකයි ඔය අවුලක් නැ අයේ Refund වෙනවා Card එකට
  13. Mahesh+

    නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

    නැ මට හෙන අප්සට් බන් රේප් මගුලෙන් මට වැඩක් නැ ඒ උනාට බන් මම කාටවත් වරදක් කලේ නැනේ බන් මගේ රේප් කපන්න හරි
  14. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    හරි මචන් ඒ උනාට මිට කලින්නම් එහෙම වෙලා නැ
  15. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    පුළුවන් සහෝ මොකද්ද පේපැල් එක තියන රට රට ලංකාවනම් අවුලක් නැ පේපැල් එකට මේල් එකක් දන්න එතොකොට එයාලා කියනවා ඔයාට Card ස්ටේට්මන්ට් එකක් වගේ එවන්න කියලා එක ය්වපුවම හරි ඇඩ් කරන්න යන්නේ වෙන රටකටනම් එක සාර්ථක නැ
  16. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මම එළකිරි එකේ 2008 ඉදන් සාමාජිකයෙක් සහෝ මේ මගේ අලුත් ID එක මම මෝඩයෙක් නෙමේ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නැ මම ඇඩ්මින් ට කියලා බලලන්නම් ඇහෙනම් බලමුකෝ
  17. Mahesh+

    නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

    මම අයේ අදින් පස්සේ එළකිරි එන් නැ මචංලා මේකේ ඉන්නේ කිසිම කෙලෙහිගුනයක් දන් නැති බලු හැත්හක් ඒ වගේම හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගැන මට සතුටුයි මචංලා

    No contents