ඔයා Acc එක හදද්දීමයි වරද්දගන තියෙන්නේ සහෝ ඒ වගේම එයාලා කියන්නේ ඔයාගේ Acc එකෙන් වෙන ගනු දෙනු ගැන එයාලට ලොකු රිස්ක් එකක් නිකන් නෙමේ high risk ඒ කියන්නේ ඔයා කරන ගනු දෙනු එයාලට ගොඩක් අනත්රුදයක බවක් පෙනී යනවලු ඒ නිසා එයාලට සහයෝගය දෙන්නලු මේක විසදන්න මේකට කරන්න දෙයක් නැ සහෝ මම කියපු විදියට 180ක් ඉන්න...