ඕකුන් ඕක බීපු එක වැරදී,
උන්ගෙ නෑයො පාර වහගෙන protest කරපු එකත් වැරදී,
ඒත් ඕකුන්ව එයාලිෆ්ට් කරන්න තිබ්බ හෙලිකොප්ටර් එකකින්,
කතා කරල උදව් ඉල්ලපු වෙලාවෙම,
මහ සිපයි ඕන තරම් හෙලිකොප්ටර් සෆාරි දානව ,
මේවගෙ හදිස්සියකදි ඔහොම දෙයක් කරන්න බෑ ද, උනන්දුවක් නැදිද, නැත්තන් උන් හිටියත් එකයි මලත් එකයි ද...