දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමිනි. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙයි.
රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ...