පොඩි කාලෙ මේ පොත් කියවල තියෙනවද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,994
    17,625
    113
    Nowhere
    The_Magic_Faraway_Tree.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔව් ඔව් ඒ කාලේ සැරටම දූපත් පිස්සුවයි, පරණ බලකොටු පිස්සුවයි ගහලා තිබ්බේ..
    අපේ ගෙදර පඩිපෙළ යට පොඩි ඉඩක් තිබුණා.. මන් එකේ යට cover කරලා එළියෙන් රහස් පරීක්ෂක සංගමය කියලා බෝඩ් එකක් ගහගෙන හිටියේ.. ගෙවල් ළඟ පොඩි උන් ටිකකුත් අල්ලගෙන 😁 දැන් ඒ පොඩි උන් සමහරු al කරනවා, සමහරු campus 1st yr, 2nd yr.. 🥹
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    සත් සුමිතුරෝ (Secret Seven)
    හරි අපූරු ඉස්කෝලේ (St. Clare’s)
    Richmal Crompton ගෙ Just William කියල ආතල් novel series එකකුත් තියෙනවා
    Roald Dahl ගෙ පොත්
    ඒ කාලෙ 👌