Upali Jayasinghe's post
415 වර්ෂයේ මාර්තු මස යමි දිනෙක ඔවුහු ඇය අල්ලා ගත්හ. ළගම තිබූ සීසරියමි
දේවස්ථානයට ගෙන ගොස් ඇයව නිරැවත් කලහ.‘‘ ගහපල්ලා “ යයි ඡනතාවට
අණ දුන්හ. අනතුරැව වදදෙමින් වීදි දීග ඇද ගෙන ගොස් මරා දැමූහ ඇගේ මල සිරැර
කීතු කල ඔවුහු කොක්හඩලා සිනා සෙමින් සින්රොන් දෙවොල අසලදී ගිනි...