වැට් වැඩි වෙද්දි, ECTA අත්සන් කරද්දී, පෙරේද ඉඳල බස් ගාස්තු වැඩිවෙද්දී, රටේ කතා කරන්න ඕන රටටම කෙළවෙන කවදාවත් නැති තරම් ප්රශ්න ගොඩක් රටේ තියෙද්දි, උඹල එකෙක්වත් පැත්ත පලාතක දකින්න හිටියෙ නැති උනාම අපි හිතුවෙ එලකිරියට සමුදීල කියල. දැන් තමයි තේරුනේ හොරෙන් හොරෙන් ඇවිල්ල ත්රෙඩ් කියවල ගිහිල්ල කියල...