බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබ මේවා පිස්සුවෙන් කියවනවද නැත්නම් විලි ලැජ්ජාවට මේවා කියනවද කියලා මට හිතාගන්න බෑ :lol::lol:

    අපිට ලැජ්ජා වෙන්න කිසිම හේතුවක් නෑ බන්. තියෙන තත්වෙ උඩ පාද යාත්‍රා යනව කියන්නෙ තේරුමක් නැති වැඩක්. ලැජ්ජාව පැත්තකින් තියල උඹ අයෙත් ත්‍රෙඩ් දාන්න පටන් ගත්ත එකනම් ලොකු දෙයක්. :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ]බයියන්ගේ නිවට ගතිය

    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ

    රටේ කිසිම සවර්ධනයක් නැ
    [/SIZE]-මික් නැ
    පාද යාතාවෙදි එකක්ට ගහල- බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ :lol::lol::lol:
    ඔබත් නිවට ටොයියෙක්ද? :confused:

    බයියන්ගේ නිවට ගතිය

    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ[/COLOR][/SIZE]-මික් නැ
    නාමල් මිලියන 70 ක මගඩියක් පත්තුවෙයි - අපි යමු යත්තරා :lol::lol::lol:
    ඔබත් වහලෙක්ද? :confused:
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹට අබමල් රේණුවක හරි මොලයක් තියෙනවනම් 2010 මහින්ද දිනපු ප්‍රතිශතය සහ මෙවර ප්‍රතිශතය දැක්කහම හිතාගන්න පුලුවන්වෙන්න ඕනි.....එක උඹේ හිතීමේ තරම තමයි
    ඉතින් උඹලා හෙනම ජතිඅලය තියෙන එවුන් කියලනේ කියවන්නේ...එකෙක් ඒ වෙනුවෙන් පාගමනක් යන්න කතාකරනවද?
    පුකේ ජාති ආලය ...ඕක වහල් බව ..උඹලගේ මහා එවුන්ට ඕනි බලයට එන්න විතරයි එක ඕනිම ජඩ වැඩක් කරන එක උන්ට අලුත් දෙයක් නෙමේ ..එකයි ඇත්ත ... උඹල ඉතින් වහල්ලුනේ උන් කියන එකක් අහගෙන වහල්ලු වගේ හිටපල්ලා....
    ඉට්කා ...එක ගැන තියෙන කරුණු මෙතන දාපන්කෝ ...පුලුවන්නම් ගිවිසුම දාපන් බලාගන්න
    මහින්ද පැරදුනේ මුස්ලිම් සහ දෙමල චන්ද වලින් අනික හොරා හොරා කියල මොල ෆොමැට් වෙලා තිබ්බෙ ඒව අදාල නැ ගිය දේවල් ගියාවෙ, පැරදුන එකත් හොදයි එක අතකට නිවටයො කරන්ඩ ගිහින් පජාත වෙන හැටි බලන් ඉන්න එකෙත් ලල් එකක් නැතුවම නෙමේ.
    දැන් උවලගෙ මහ එවුන් බලේට ඇවිත් රට විකුනන්ඩ යද්දි ඒකට විරුද්ද වෙන එක වහල් කමද ලොල් බන්, ගිවිසුමේ දේවල් ඔයාල දන්නෙ නැ බබාල මහින්දගෙ පාද යාතාවෙ හු කියපුව ලමයි ගියපුව ගහ ගත්තුව ඔක්කොම දන්නව ඉට්කා දන්නෙ නැ අනේ බන් උබලත් ලැජ්ජ වෙයල්ල.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිට ලැජ්ජා වෙන්න කිසිම හේතුවක් නෑ බන්. තියෙන තත්වෙ උඩ පාද යාත්‍රා යනව කියන්නෙ තේරුමක් නැති වැඩක්. ලැජ්ජාව පැත්තකින් තියල උඹ අයෙත් ත්‍රෙඩ් දාන්න පටන් ගත්ත එකනම් ලොකු දෙයක්. :P

    lajjawenna eipai ban ubalage uthuman set ekane pada yathra yanne. munssunge palenne banum ahanwa. mun pare yanne nikon para unta limalla dila wage.. mahinda janadhipahi wela inna kale una nam yanna deida me wage.. ubala me nisahasa vidinne api hindai.. ape wenasa genawe dan boruwa vat eka arakami mekai kiyawanew weraddak tiyanwa nam ekata kata karata kamakne. eith hoda deta hodai kiyanna thoge diwa newenne natte tho wahalek nisa........... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයියන්ගේ නිවට ගතිය
    නාමල් මිලියන 70 ක මගඩියක් පත්තුවෙයි - අපි යමු යත්තරා :lol::lol::lol:
    ඔබත් වහලෙක්ද? :confused:
    හරිම අසාර්ත උස්සහයක් නැවත් උස්සහ කරපන්.උබත් මේ වගේ මොඩ කතා කියනව දැක්කම දුක හිතනව බන්,උබල ඒ තරන් පිරිහිලා, නිවටයන්ට කඩේ යන්ඩ එපා කුනු බක්කිය තමා ඉතුරු වෙන්නෙ.

    ටොයියන්ගෙ නිවට ගතිය

    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ-මික් නැ
    පාද යාතාවෙදි එකක්ට ගහල- බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ :lol::lol::lol:
    ඔබත් නිවට ටොයියෙක්ද? :confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද පැරදුනේ මුස්ලිම් සහ දෙමල චන්ද වලින් අනික හොරා හොරා කියල මොල ෆොමැට් වෙලා තිබ්බෙ ඒව අදාල නැ ගිය දේවල් ගියාවෙ, පැරදුන එකත් හොදයි එක අතකට නිවටයො කරන්ඩ ගිහින් පජාත වෙන හැටි බලන් ඉන්න එකෙත් ලල් එකක් නැතුවම නෙමේ.
    දැන් උවලගෙ මහ එවුන් බලේට ඇවිත් රට විකුනන්ඩ යද්දි ඒකට විරුද්ද වෙන එක වහල් කමද ලොල් බන්, ගිවිසුමේ දේවල් ඔයාල දන්නෙ නැ බබාල මහින්දගෙ පාද යාතාවෙ හු කියපුව ලමයි ගියපුව ගහ ගත්තුව ඔක්කොම දන්නව ඉට්කා දන්නෙ නැ අනේ බන් උබලත් ලැජ්ජ වෙයල්ල.

    Mahindata change dunne nugath duppath sihnhalu uitin mahinda kohomaht paradia tamai.. ...:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හරිම අසාර්ත උස්සහයක් නැවත් උස්සහ කරපන්.උබත් මේ වගේ මොඩ කතා කියනව දැක්කම දුක හිතනව බන්,උබල ඒ තරන් පිරිහිලා, නිවටයන්ට කඩේ යන්ඩ එපා කුනු බක්කිය තමා ඉතුරු වෙන්නෙ.

    ටොයියන්ගෙ නිවට ගතිය

    යාපනේ සිoහල කොලන්ට ගහල යාපනෙනුත් එලොල - මික් නැ
    ඉට්කා ගහල සේවා අශය ඉන්දියාවට විකුනනවලු- මික් නැ
    පලාත් සබා චන්දෙ තාම නැ- මික් නැ
    යුධ අධිකරනය ගේනවලු- මික් නැ
    වැට් 49.7% ට වැඩි කරා- මික් නැ
    රනිල් මහ බැකුවෙන් බිලියන 1.6 හොරා කාල -මික් නැ
    චම්පික කොල්ලෙක් යට කරගෙන පැනල ගිහින්-මික් නැ
    චම්පික ගල් අගුරු වලින් කොටි 1803 හොරා කාල- මික් නැ
    සම ලිoගිකයො නිති ගත කරන්ඩ යනවලු-මික් නැ
    රටේ කිසිම සවර්ධනයක් නැ-මික් නැ
    පාද යාතාවෙදි එකක්ට ගහල- බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ :lol::lol::lol:
    ඔබත් නිවට ටොයියෙක්ද? :confused:

    උඹලත් ඔය හැම වෙලවෙම මික් නැතුව ඉදලා හොරු අල්ලන්න පටන්ගත්තා විතරයි මෙන්න බොලේ පාගමන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපිට ලැජ්ජා වෙන්න කිසිම හේතුවක් නෑ බන්. තියෙන තත්වෙ උඩ පාද යාත්‍රා යනව කියන්නෙ තේරුමක් නැති වැඩක්. ලැජ්ජාව පැත්තකින් තියල උඹ අයෙත් ත්‍රෙඩ් දාන්න පටන් ගත්ත එකනම් ලොකු දෙයක්. :P
    :yes::yes: රුචිරයත් දුවගෙන ඇවිත් ඒ තරන් රිදිල පාද යාත්‍රාවෙන් :lol::lol::lol: මම අද අහම්බෙන් ITN නිවුස් ඇහුව අම්මා පටන් ගත්තෙත් පාද යාතාවට බැනල ,අවසන් කරෙත් පාද යාතාවට බැනල, මට මාර සතුටක් ඇති උනේ ඒ තරන් රිදිල විලාප දෙනව. :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868

    මේකනේ බන් අවශ්‍යතාව අනුව වැඩ කොරන්න එපැයි. මහින්දව පත් කරපු අපිටම මහින්දව එලවන්නත් ඕන උනා. අපි කරා. එච්චරයි. පැරදුන එකා වෙනුවෙන් විලාප තියෙන උන්ට උත්තර දීගෙන කාලය කන්න තරම් වෙලාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ.

    තේරුමක් තිබ්බා හෝ නැතා යන්න අවශ්‍ය අය පාද යාත්‍රා යන්න ඕනේ. හැබැයි ඉතින් මුනුත් හොරු අපිත් හොරු කියලා හොරු මංකොල්ලකාරයෝ ගිහින් වැඩක් නෑ. ඔක්කෝම අමතක කරමුකො, කෑමෙනුත් හොඳම කෑම තනියම කෑම කාපු වහලා ගැනයි අපි කතා කරේ. උබ මොනාද බන් මෙතන ඇවිල්ලා කියවන්නේ. ඒ නිසා ගැලපෙන දෙයක් කියමුනේ :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මහින්ද පැරදුනේ මුස්ලිම් සහ දෙමල චන්ද වලින් අනික හොරා හොරා කියල මොල ෆොමැට් වෙලා තිබ්බෙ ඒව අදාල නැ ගිය දේවල් ගියාවෙ, පැරදුන එකත් හොදයි එක අතකට නිවටයො කරන්ඩ ගිහින් පජාත වෙන හැටි බලන් ඉන්න එකෙත් ලල් එකක් නැතුවම නෙමේ.
    දැන් උවලගෙ මහ එවුන් බලේට ඇවිත් රට විකුනන්ඩ යද්දි ඒකට විරුද්ද වෙන එක වහල් කමද ලොල් බන්, ගිවිසුමේ දේවල් ඔයාල දන්නෙ නැ බබාල මහින්දගෙ පාද යාතාවෙ හු කියපුව ලමයි ගියපුව ගහ ගත්තුව ඔක්කොම දන්නව ඉට්කා දන්නෙ නැ අනේ බන් උබලත් ලැජ්ජ වෙයල්ල.

    හරි එහෙනම් 2010 දිනුවේ මොන චන්ද වලින්ද ?

    කියපන්කො ඉට්කා මොකක්ද කියලා ..අපි ලජ්ජාවෙන් හරි අහන් ඉන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹලත් ඔය හැම වෙලවෙම මික් නැතුව ඉදලා හොරු අල්ලන්න පටන්ගත්තා විතරයි මෙන්න බොලේ පාගමන්...
    අපි ඔය හැම දේට අවශ්ය තරමට කතා කරනව.,දෑන් අවුරුදු 2කට කිට්ටුයි කො අල්ලපු හොරු??? දැන් ඇරස් කරපු ගමන් ඇප දුන්න ඒව කියන්ඩ එපා බන් කිසිම තාර්කික බවක් නැ ඒවගෙ.
    තාර්කික වෙන්නෙ අන්න උබල රත්තන් අශ්වයො හොයාගෙන ලැම්බොගිනි හොයාගෙන මොරු උන්න මාලු ටැකි හොයාගෙන රත්තරන් කොමඩ් තියෙන මාලිගා හොයාගත්ත දවසට, දැන් ඉතින් දෙකොන පුට්ටු වෙලා උත්තර නැතුව කුරු කුරු ගායි ඔන්න ඔකයි උබලගෙ නිරුවත.:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    :yes::yes: රුචිරයත් දුවගෙන ඇවිත් ඒ තරන් රිදිල පාද යාත්‍රාවෙන් :lol::lol::lol: මම අද අහම්බෙන් ITN නිවුස් ඇහුව අම්මා පටන් ගත්තෙත් පාද යාතාවට බැනල ,අවසන් කරෙත් පාද යාතාවට බැනල, මට මාර සතුටක් ඇති උනේ ඒ තරන් රිදිල විලාප දෙනව. :):)

    රිදිලා කියන්නේ බන් ලොවෙත් නැති වේදනාවකින් ඉන්නේ. වේදනාව නැති වෙන්ඩ කියලා ඕන් චුට්ටක් ඈඳී ගත්තා. වේදනාවේ තරමට මූනත් චූට්ටක් තඩිස්සි වෙලා තියෙන්නේ හොඳේ. :(:(
    13900068_673072442844099_6469433308365727496_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අපි ඔය හැම දේට අවශ්ය තරමට කතා කරනව.,දෑන් අවුරුදු 2කට කිට්ටුයි කො අල්ලපු හොරු??? දැන් ඇරස් කරපු ගමන් ඇප දුන්න ඒව කියන්ඩ එපා බන් කිසිම තාර්කික බවක් නැ ඒවගෙ.
    තාර්කික වෙන්නෙ අන්න උබල රත්තන් අශ්වයො හොයාගෙන ලැම්බොගිනි හොයාගෙන මොරු උන්න මාලු ටැකි හොයාගෙන රත්තරන් කොමඩ් තියෙන මාලිගා හොයාගත්ත දවසට, දැන් ඉතින් දෙකොන පුට්ටු වෙලා උත්තර නැතුව කුරු කුරු ගායි ඔන්න ඔකයි උබලගෙ නිරුවත.:dull:

    ඔක්කොම දන්නේ නැහැ හැබැයි මිලියන 70 වේ සින් එකනම් පත්තුවෙයි ...දුකයි නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි එහෙනම් 2010 දිනුවේ මොන චන්ද වලින්ද ?

    කියපන්කො ඉට්කා මොකක්ද කියලා ..අපි ලජ්ජාවෙන් හරි අහන් ඉන්නම්
    මහින්ද පැරදුනනෙ ඒක කමක් නැ 2010 දින්න කතා වැඩක් නැ ඒක නිසා.රටට පාත් වෙන්ඩ එන හෙන ගෙඩිය ගැන කතා කරාම හරි.ඉට්කා කියන්නෙ ඉන්දියාවට සේවා අශයෙ දොර විවෘත කරල දෙන එක. ලකාවෙ රැකියා සදහා ලකිකයෙක් තියෙන සම අයිතිය ඉන්දියාවෙ පුරවැසියන්ට ලබා දෙන එක කරන්ඩ යන්නෙ.මුලිනම් ඔට් ෆීල්ඩ් එක ඔපන් කරල දෙන්ඩ යන්නෙ, එතකොට ලකාවෙ ඉට් ඉගෙන ගත්ත කොල්ලන්ට මොකද වෙන්නෙ ?? ඉන්දියාවෙ වෙලි වෙලි ඉන්න හැත්ත මේකට ආවම අපේ උන් පනින්නෙ මුහුදටද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඉරෝසන් මෙන්න උඹේ ලොක්කා නානවා

    "මහින්ද පැරදුනනෙ ඒක කමක් නැ 2010 දින්න කතා වැඩක් නැ ඒක නිසා"

    lol ban umbanam :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔක්කොම දන්නේ නැහැ හැබැයි මිලියන 70 වේ සින් එකනම් පත්තුවෙයි ...දුකයි නේද ?
    පත්තු වෙනවනම් සතියෙන් ඇප හම්බෙන් නැ බන්,ඒක නිසා වෙන එකක් හොයා ගන්ඩ වෙනව. ලැම්බොගිනියක් හොයමු එක රත්තරන් අශ්වයෙක් හොයාගමු එක රත්තරන් කොමඩ් එකක් එක මොරෙක් මොකො කට වැහුනෙ ලැජ්ජයි නේද කියපු බොරු මාට්ටු වෙද්දි, බොරුවෙන් හැමදාම දිනන්ඩ බැ දැන් බොරුව විපාක දෙන කාලෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පත්තු වෙනවනම් සතියෙන් ඇප හම්බෙන් නැ බන්,ඒක නිසා වෙන එකක් හොයා ගන්ඩ වෙනව. ලැම්බොගිනියක් හොයමු එක රත්තරන් අශ්වයෙක් හොයාගමු එක රත්තරන් කොමඩ් එකක් එක මොරෙක් මොකො කට වැහුනෙ ලැජ්ජයි නේද කියපු බොරු මාට්ටු වෙද්දි, බොරුවෙන් හැමදාම දිනන්ඩ බැ දැන් බොරුව විපාක දෙන කාලෙ.

    අහ්හ්හ් උඹ දුන්නද නඩු තීන්දුව ...ලොල් බන් උඹනම් හිමිහිට ලිස්සලා යනවා