තුන්වෙනි_ලිංගික
ශ්‍රී ලංකාවට තුන්වෙනි ලිංගික පිළිගැනීමක අවශ්‍යතාවය.
අපි පොඩි කාලේ දන්නා විදිහට මානව සංහතිය තුලා දක්නට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් බේද දෙකකි. ඒ ගැහැණු සහ පිරිමි වශයෙනි. නමුත් අතීතයේ සිට අද දක්වාම මේ දෙකට අමතරම නිවැරදි ලෙස ලිංගය හදුනා ගත නොහැකි කොට්ටාශයක් ඉන්නවා කියලා අපි දැන...